<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        චීනයේ ශ්‍රී ලංකා තානාපති "චීන ණය උගුල" මතවාදය ප්‍රතික්ෂේප කරයි
        2022-06-10 20:57:29
        Share with:

        චීනයට ගෙවීමට ඇති ණය මුදල ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයෙන් 10% කටත් අඩු ප්‍රමාණයක් බව, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය Palitha Kohona මහතා කියාසිටී. තානාපතිවරයා මේ බව කියාසිටියේ, CGTN නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදයට චීන ණය බර පිළිබඳ චෝදනා කිරීම පදනම් විරහිත ක්‍රියාවක් බව ද ඔහු පැවසීය.

        ගුවන් විදුලිය
        20230405බදාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම

        英国365bet体育_365bet手机官网_约彩365官旧版本网客户端下载