<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        චීනයේ විද්‍යා තාක්ෂ‍ණ පෙරළියක‍‍ට මුල්වූ සිව්දෙනෙකු විදහා දැක්වෙන සිතුවමක්
        2021-07-05 16:34:29
        Share with:

        50 දශකයේ දී, මහජන චීන සමූහාණ්ඩුවට අර්බුදකාරී කලාපීය පරිසරයකට, ජාත්‍යන්තර හමුදා‍ තර්ජනයකට හා න්‍යෂ්ටික බල ඒකාධිකාරයකට මුහුණ දීමට සිදුවිය .චීන‍ ‍‍කොමිනියුස්ට් පක්ෂ සභාපති මාඕ සේතුං මහතා මෙවැනි තාක්ෂණයන් ගෙන් චීනය ස්වයං ලෙස යැපිය  යුතු බවට තීරණය කළේ එවන් පසුබිමකය. විදේශයන් හී සිට පැමිණි චීන ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් සහ ඉංජිනේරුවරුන් ඒ සඳහා සහාය විය.බටහිර චීනයේ සිදුවූ ඔවුන්ගේ මෙම ඓතිහාසික හමුව කලා ශිල්පී ලු ගෙන්සින්ග් සිතුවමකින් ඉතිහාසයට එක්විය . එම චිත්‍රය බටහිර යුගයේ ප්‍රධාන තීරකයින් සිව්දෙනෙකු ප්‍රදර්ශනය කරයි.

        ගුවන් විදුලිය
        20230405බදාදා

        英国365bet体育_365bet手机官网_约彩365官旧版本网客户端下载

        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම
        අපි ගැන