හන් ඩන් ශුයි බූ 邯郸学步
ජයග්‍රහණ ලබා ගැනීමට නම් සමාජයේ ජීවත් වන අනෙකුත් පුද්ගලයන්ගෙන් ද ජීවිතයට යම් යම් දේවල් එක් කර ගන්න ඕන. නමුත් එහිදී තමා තුළ පවතින ස්වභාවය හෝ හැකියාවන් අතහැර පෞරුෂත්වය පවා අහිමි කර ගත්තොත් ඇත්තෙන්ම අපි හිතන්නේ එය පරාජය වීමක් කියලා. සැබෑ ලෙසම එය මෝඩකමක්. පුරාණ කාලයේ එවැනි තරුණයෙක් සිටියා...


මෙම ප්‍රස්ථා පිරුළ තුළ ඉතා වැදගත් චීන අක්ෂරයක් සතුයි. ඒ ‘ශුයි’, එහෙමත් නැත්තම් ‘ඉගෙන ගැනීම’ යන්නයි. චීනයේ නූතන ප්‍රස්ථා පිරුළක් තිබෙනවා. වියපත් වන තෙක්ම ඉගෙන ගන්න ඕන කියලා. මේ අක්ෂරය අපි ඉගෙන ගනිමු.

ශුයි