<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        ඉරාන ජනපති සෞදි අරාබි සංචාරයකට සැරසෙයි
        2023-04-04 14:25:34
        Share with:

        ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා සෞදි අරාබි සංචාරයක නිරත වීමට සූදානම් වෙයි.

        ඉරානයේ Tehran Times පුවත්පත මේ බව වාර්තා කර ඇත. සෞදි අරාබි රජුගේ ඇරයුමක් අනුව ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා සෞදි අරාබියේ සංචාරය කරනු ඇතැයි, ඉරාන පළමු උපජනාධිපති Mohammad Mokhber මහතා ඊයේ (3) ප්‍රකාශ කළේය. අසල්වැසි රටවල් සමඟ සබඳතා වර්ධනය කිරීම Ebrahim Raisi මහතා ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් පසු ක්‍රියාවට නැංවෙන ප්‍රධාන ප්‍රතිපත්තියක් බව ද හෙතෙම අවධාරණය කළේය. 

        ගුවන් විදුලිය
        20230404අඟහරුවාදා

        英国365bet体育_365bet手机官网_约彩365官旧版本网客户端下载

        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම