<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        英国365bet体育_365bet手机官网_约彩365官旧版本网客户端下载

        ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 4.8% කින් වර්ධනය වෙතැයි අපේක්ෂා කෙරේ
        2023-04-04 11:18:57
        Share with:

        මේ වසරේ සහ ලබන වසරේ ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 4.8% කින් වර්ධනය වනු ඇතැයි ආසියා සංවර්ධන බැංකුව අනාවැකි පළ කරයි.

        ආසියා සංවර්ධන බැංකුව අද (04) “2023 වසරේ ආසියා සංවර්ධන ඉදිරි දැක්ම” වාර්තාව නිකුත් කර ඇත. එම වාර්තාවට අනුව 2023 හා 2024 යන වසර දෙකේ ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි අපේක්ෂිත වර්ධනය 4.8%කි. පසුගිය වසරේ එම වර්ධනය පැවතියේ 4.2%ක මට්ටමක ය. ඇතැම් ප්‍රදේශවල සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් වීම, මුදල් ප්‍රේෂණ හා මාරු කිරීමේ අවශ්‍යතා ඉහළ යාම එම ආර්ථික වර්ධනයට තුඩු දෙයි. එමෙන් ම චීනයේ විවෘතභාවය සමග සංචාරක කර්මාන්තය හා වෙළඳාම වඩාත් වර්ධනය වනු ඇත. චීනය හා ඉන්දියාව ආසියානු කලාපයේ ආර්ථික වර්ධනයට ප්‍රධාන ම දායකත්වය ලබා දෙනු ඇතැයි ද“2023 වසරේ ආසියා සංවර්ධන ඉදිරි දැක්ම” වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

        ගුවන් විදුලිය
        20230404අඟහරුවාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම