<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        英国365bet体育_365bet手机官网_约彩365官旧版本网客户端下载

        බ්‍රිතාන්‍යය කඩිනමින් Islas Malvinas දූපත් ආපසු ලබා දීමෙන් ආර්ජන්ටිනාවේ ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි
        2023-04-04 09:53:40
        Share with:

        Islas Malvinas දූපත්වල යුධ අනුස්මරණ දිනය පසුගිය 2 වැනිදාට යෙදුණි. එම යුද්ධයේ දී මියගිය පුද්ගලයින් අනුස්මරණය කිරීම ආර්ජන්ටිනාව පුරා විවිධ ආකාරයෙන් සිදු විය..

        1982 වසරේ දී දින 74ක් පැවති මෙම යුද්ධය, දෙවන ලෝක යුද්ධයෙන් පසු දකුණු ඇමරිකාවේ සිදු වූ විශාලතම යුද්ධයයි. මෙම දූපතේ ස්වෛරීත්වය වෙනුවෙන් ආර්ජන්ටිනාව හා බ්‍රිතාන්‍යය සටන් කළ අතර අවසානයේ දී බ්‍රිතාන්‍යය එම යුද්ධයෙන් ජය ගත්තේය.

        නමුත් 1816 වසරේ ආර්ජන්ටිනාව ස්පාඤ්ඤයෙන් ස්වාධීන වූ විට, Islas Malvinas දූපත් ඇතුළු ආර්ජන්ටිනාවේ වෙරළට ඔබ්බෙන් වන දූපත්වල ස්පාඤ්ඤයේ ස්වෛරීත්වය අනුප්‍රාප්තික කරන බව ආර්ජන්ටිනාව ප්‍රකාශ කළේය. 1833 දී බ්‍රිතාන්‍යයන් බලහත්කාරයෙන් එම දූපත් අල්ලා ගෙන යටත් විජිත පාලනයක් ආරම්භ කළේය. Islas Malvinas දූපත් ප්‍රශ්නය මූලික වශයෙන් යටත් විජිතවාදයේ උරුමයකි.

        Islas Malvinas දූපත් ප්‍රශ්නය පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාවට චීනය ඇතුළු බහුතර රටවල් සහය දක්වා තිබේ. බ්‍රිතාන්‍යය එම යෝජනාවට  ගරු කරමින්, ආර්ජන්ටිනාවේ ජනතාවගේ නීත්‍යානුකූල ඉල්ලීම්වලට ධනාත්මකව ප්‍රතිචාර දක්වමින් හැකි ඉක්මනින් එම දූපත් ආපසු ලබා දිය යුතුය.

        ගුවන් විදුලිය
        20230404අඟහරුවාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම