<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        ඉන්ධන බෙදාහරින විදෙස් සමාගම් තුන සමග ගිවිසුම් නුදුරේ දී

        මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා අවසර හිමි වූ විදෙස් සමාගම් තුන ඉදිරි මාස 02 තුළ සිය මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ, අදාළ සමාගම් සමග ඉදිරි සති තුන තුළ ගිවිසුම් ගතවීමට අපේක්ෂා කරන  බව යි.

        චීනයේ සිනෝපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ ඇමරිකාවේ ආර්.එම්. පාක්ස් මෙම විදෙස් සමාගම් තුන යි. එක් සමාගමකට ඉන්ධන පිරවුම්හල් 200 බැගින් ලබාදීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.

        ගුවන් විදුලිය
        20230404අඟහරුවාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම