<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        පාකිස්ථානයේ විද්‍යුත් වාණිජ්‍යය ප්‍රවර්ධනය සඳහා චීනයේ සමාගම්වල සහයෝගය ලබා ගත හැකියි
        2023-03-30 09:24:19
        Share with:

        පාකිස්ථානය තුළ සේවය සපයන චීන සමාගම්වල සහය ඇතිව පාකිස්ථානයට අන්තර්ජාල වෙළඳාමේ විශාල වර්ධනයක් අත් කර ගත හැකි බව පාකිස්ථාන-චීන ඒකාබද්ධ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති Moazzam Ghurki මහතා පවසයි.

        පාකිස්ථානයේ සිටින චීන ෆින්ටෙක් සමාගම්වලට ඒ හා සම්බන්ධ ව්‍යාපාරවල සංවර්ධනය සඳහා මූල්‍ය සේවා කර්මාන්තයට WeChat සහ Alipay යන යෙදවුම් සම්බන්ධ කළ හැකි බව ද හෙතෙම කියා සිටියේය.

        දැනටමත් WeChat හරහා චීනයේ අන්තර්ජාල ව්‍යාපාරය විශාල වර්ධනයක් අත් කර ගෙන ඇත. පාරිශීලකයන්ට සිය දෛනික භාණ්ඩ WeChat යෙදුම හරහා මිලදී ගැනීමට මෙන්ම අලෙවියට හැකියාව ඇති බැවින්, පාකිස්ථානයට මෙම වෙළඳ නාම ෆින්ටෙක් කර්මාන්තය සහ රජයේ මූල්‍ය ආයතන සමඟ එකිනෙකට සම්බන්ධ කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

        ගුවන් විදුලිය
        20230405බදාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම