<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        英国365bet体育_365bet手机官网_约彩365官旧版本网客户端下载

        සුඩානයට කොන්දේසි විරහිතව සහාය වන්න- චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී
        2023-03-21 11:01:35
        Share with:

        සුඩානයට අවශ්‍ය ආර්ථික ආධාර වහාම සහ කොන්දේසි විරහිතව ලබා දීම නැවත ආරම්භ කරන ලෙස චීනය අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.

        එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය දූත මණ්ඩලයේ කටයුතු භාර Dai Bing මහතා මෙසේ ඉල්ලා සිටියේ සුඩානයේ ගැටලුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඊයේ (20)පැවති සාකච්ඡාවකදීය. සුඩානයට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට දැඩි උත්සාහයක් ගන්නා ලෙසද හෙතෙම අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කළේය.

        සුඩානයේ ආර්ථික හා මානුෂීය තත්ත්වය පිළිබඳව කනස්සල්ලට පත්වන බව පෙන්වා දුන් Dai Bing මහතා  සුඩානයේ සංක්‍රාන්ති කාලපරිච්ඡේදය තුළ  එරට ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සමනය කිරීම ට එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ සහාය මෙහෙයුම ජාත්‍යන්තර ආධාර බලමුලු ගැන්වීමේ ප්‍රයත්නයන් වේගවත් කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව අවධාරණය කළේය.

        ගුවන් විදුලිය
        20230405බදාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම