<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        චීනයට එරෙහි ඇතැම් කැනේඩියානුවන්ගේ අසත්‍ය ප්‍රචාර හාස්‍යජනක බව චීනය පවසයි
        2023-03-08 17:28:15
        Share with:

        චීනයට එරෙහිව ඇතැම් කැනේඩියානුවන්ගේ අසත්‍ය ප්‍රචාර හාස්‍යජනක බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

        ඊනියා කැනේඩියානු මැතිවරණයට චීනයේ මැදිහත්වීම පිළිබඳව කැනේඩියානු අගමැතිවරයා විමර්ශනය කරයි. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (8) නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවාය.

        සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම පිළිබඳව චීනය මුල සිටම විරුද්ධව සිටින බව ඇය කීය. කැනඩාවේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත්වීමට චීනයට කිසිඳු කැමැත්තක් නොමැති අතර, එවැනි දෑ චීනය සිදු නොකරන බව ද ඇය පෙන්වා දුන්නාය. ඇතැම් කැනේඩියානුවන් චීනයට එරෙහිව අසත්‍ය නිර්මාණය කර පැතිරවීමේ කුමන්ත්‍රණය ඉතාමත් විහිලු සහගත බව Mao Ning මහත්මිය කියා සිටියාය.

        ගුවන් විදුලිය
        20230405බදාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම