<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        ඇමරිකානු ආර්ථිකය මේ වසරේ අවපාතයකට ලක් වීමේ සම්භාවිතාවයක් පවතින බව අනාවරණය කෙරේ
        2023-02-02 11:08:12
        Share with:

        ෆෙඩරල් අරමුදල් අනුපාතය, පදනම් ඒකක 25කින්  ඉහළ දමන බව ඇමරිකානු ෆෙඩරල් සංචිත කමිටුව ප්‍රකාශ කරයි. පසුගිය වසරේ මාර්තු මාසයේ සිට අඛණ්ඩව සිදු කෙරුණු පොලී අනුපාතය ඉහළ දැමීමේ අටවන අවස්ථාව මෙයයි. ඒ අනුව ඉහළ දැමූ පදනම් ඒකකවල  සමස්ත අගය 450ක් වන අතර ,වසර 2007 ඔක්තෝබර් මාසයේ සිට වාර්තා වන ඉහළම පොලි අනුපාත අගය ලෙස මෙම අගය සටහන් වනු ඇත.

        එම තත්ත්වය හේතුවෙන් මෙම වසර තුළ ඇමරිකානු ආර්ථිකය අවපාතයකට ලක් වීමේ සම්භාවිතාවයක් පවතින බවට ආර්ථික විද්වතුන් අනාවැකි පළ කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ඇමරිකාවේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ද, කැපී පෙනෙන පසුබෑමක් පෙන්නුම් කරන බැවින්, වත්මන් ආර්ථිකය අනාවැකි පළ වූ තත්ත්වයට වඩා බරපතල වන බව ඇතැම් ආර්ථික විද්‍යාඥයින් විග්‍රහ කර ඇත.

        ගුවන් විදුලිය
        20230405බදාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති

        英国365bet体育_365bet手机官网_约彩365官旧版本网客户端下载

        සබැඳුම