<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        ‘එක් තීරයක් එක් මාවතක්’ රූපවාහිනී හා චිත්‍රපට ප්‍රදර්ශන ක්‍රියාකාරකම ඇරඹේ
        2023-02-20 11:05:44
        Share with:

         චීන රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට උළෙලේ ‘එක් තීරයක් එක් මාවතක්’ තේමා ප්‍රදර්ශන ක්‍රියාකාරකම ඇරඹේ. 

        චීන මාධ්‍ය සමූහය, චීන විදේශ අමාත්‍යංශය සහ සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය සමග ඒකාබද්ධව  සංවිධාන කරන එම ක්‍රියාකාරකම අද(20) මාර්ගගත ලෙස ආරම්භ විය. 40කට වැඩි රටවල් හා ප්‍රදේශවල 50කට වැඩි දේශපාලනඥයින් හා මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් වීඩියෝ ආකාරයෙන් ඊට සුබ පැතුම් පණිවිඩය එවා තිබේ.

        මෙම වසර‍ට, ෂී ජින්පිං ජනාධිපතිවරයා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉදිරිපත් කර වසර 10ක් සපිරේ. එම වැඩපිළිවෙළ තේමා කර ගෙන පැවැත්වුණු මෙවර චීන රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට උළෙල මගින් චීන මාධ්‍ය සමූහයට අයත්  CGTN ජාලය විසින් නිෂ්පාදිත ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි, රුසියානු යන භාෂාවල වාර්තා චිත්‍රපට හා විශේෂ වැඩසටහන්, ගෝලීය මාධ්‍ය ආයතන හා විදේශයන්හි චීන සංස්කෘතික මධ්‍යස්ථාන සියයක් ඔස්සේ විවිධ රටවල ප්‍රේක්ෂකයින් වෙත විකාශනය කිරීමට අපේක්ෂා කෙරේ.

        ගුවන් විදුලිය
        20230405බදාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම