<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        චීන නව විදේශ අමාත්‍යවරයා අප්‍රිකාවේ සංචාරයක
        2023-01-09 18:42:04
        Share with:

                    චීන නව විදේශ අමාත්‍යවරයා අප්‍රිකාවේ සංචාරයක් අරඹයි.

                    අද (9) සිට ලබන 16 වැනි දා දක්වා චීනයේ නව විදේශ අමාත්‍ය ඡින් ගං මහතා ඉතියෝපියාව, ගැබොන්, ඇන්ගෝලා, බෙනින් සහ ඊජිප්තුව යන අප්‍රිකානු රටවල සංචාරය කිරීමට නියමිත ය. එම කාලයේ ඔහු අප්‍රිකානු ලීගයේ හා අරාබි ලීගයේ මූලස්ථානවල සංචාරය කිරීමට ද බලාපොරොත්තු වේ.

                     ඡින් ගං මහතාගේ මෙවර අප්‍රිකානු සංචාරය ඔහු චීන විදේශ අමාත්‍ය ධූරයට පත් වීමෙන් පසු සිදු කරන පළමු විදේශ සංචාරය බවත්, එය වසර 33ක් පුරාවට චීන විදේශ අමාත්‍යවරයා සෑම වසරකම මුලින්ම අප්‍රිකාවේ සංචාරය කරන සම්ප්‍රදායේ අඛණ්ඩ පැවැත්මක් බවත් , චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා අද (9) ප්‍රකාශ කර තිබේ. චීන-අප්‍රිකානු සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ චීන-අප්‍රිකානු සම්බන්ධතා වර්ධනය කෙරෙහි චීනය දක්වන ඉහළ සැලකිල්ල චීනයේ නව විදේශ අමාත්‍යවරයාගේ අප්‍රිකානු සංචාරය මගින් පිළිබිඹු වන බව වං වෙන් බින් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

        ගුවන් විදුලිය
        20230405බදාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති

        英国365bet体育_365bet手机官网_约彩365官旧版本网客户端下载

        සබැඳුම