<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        චීන ටිබෙට් ස්වායත්තයේ කටයුතුවලට මැදිහත්වීමට වෙනත් කිසිදු රටකට අයිතියක් නැතැයි චීනය කියයි
        2022-12-12 19:06:35
        Share with:

        චීන ටිබෙට් ස්වායත්තය හා සම්බන්ධ කටයුතුවලට මැදිහත් වීමේ අයිතියක් වෙනත් කිසිදු රටකට නොමැති බව චීනය කියාසිටී.

        චීන ටිබෙට් ස්වායත්තයේ මානව හිමිකම් ප්‍රශ්නය පිළිබඳව පසුගියදා ප්‍රකාශයක්  නිකුත් කළ ඇමරිකාව චීන නිලධාරීන් කෙරෙහි ඊනියා සම්බාධක පැනවීය. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ, චීනයේ ටි‌බෙට් ස්වායත්තය හා සම්බන්ධ සියලු දේ චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර, වෙනත් රටකට ඊට මැදිහත් වීමේ කිසිදු අයිතියක් නොමැති බවයි.

        දේශීය නීතිය අනුව ඇමරිකාව, චීන ටිබෙට් ස්වායත්තයේ මානව හිමිකම් මුවාවෙන් චීන නිලධාරීන් කෙරෙහි නීතිවිරෝධී සම්බාධක පනවා තිබේ.  ඊට දැඩි විරෝධය පළකරන චීනය එම ක්‍රියාව තරයේ හෙළා දකී. නිරන්තරයෙන් සෙසු රටවල් වෙත සම්බාධක පැනවීමේ කිසිදු අයිතියක් ඇමරිකාවට නොමැත. එසේම ලෝක පොලීසිය ලෙස තමා සැලකීමේ සුදුසුකමක් ඇමරිකාව සතු නොවේ. ඊනියා සම්බාධක වහා ඉවත් කර, ටිබෙට් ස්වායත්තයේ මෙන්ම චීනයේ සෙසු අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නතර කරන ලෙස ද චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

        ගුවන් විදුලිය
        20230405බදාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම