<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        ඇමරිකාවේ 2023 මුදල් වර්ෂයේ ජාතිකාරක්ෂක බලය පැවරීමේ පනත සම්මත කෙරේ

        ඇමරිකාවේ 2023 මුදල් වර්ෂයේ ජාතිකාරක්ෂක බලය පැවරීමේ පනත සම්මත කෙරේ.

        ඇමරිකානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ඊයේ (15) එම පනත සම්මත කර ඇත. එම පනතට පක්ෂව ඡන්ද 83ක් ලැබුණු අතර විපක්ෂ ව ඡන්ද 11ක් ලැබිණ. ඇමරිකාවේ 2023 මුදල් වර්ෂයේ ජාතිකාරක්ෂක බලය පැවරීමේ පනතට ඇමරිකානු ඩොලර් බිලියන 858ක පමණ මුදලක් ඇතුළත් වේ. එය පෙර නොවූ විරූ තත්ත්වයකි.

        ගුවන් හමුදා බලය, පාබල ආරක්ෂක බලය හා අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීම, යු‍ක්රේනය හා නේටෝ සංවිධානයට වඩාත් සහය ලබාදීම ඇතුළු කරුණු එම පනතේ සඳහන් වේ. ලබන වසරේ ඇමරිකාව යුක්රේනයට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 80ක අතිරේක ආරක්ෂක ආධාරයක් ලබා දෙනු ඇතැයි පනත වැඩිදුරටත් සඳහන් කරයි.

        ගුවන් විදුලිය
        20230405බදාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම