<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        යන්ත්‍රානුසාරයෙන් තේ දලු නෙළීම කෙරෙහි අවධානය යොමු වේ
        2022-11-26 15:54:35
        Share with:

        වතු කම්කරු හිඟයට පිළියමක් ලෙස, යන්ත්‍රවලින් තේ දලු නෙළිය හැකි වන පරිදි තේ වගාව වැඩිදියුණු කිරීමට පියවර ගැනේ. මේ සඳහා වැවිලිකරුවන් උනන්දු කිරීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය ආරම්භ කර ඇත.

        යන්ත්‍රවලින් දලු නෙළීම සඳහා විශේෂ ක්‍රමයකට තේ වගා කළ යුතු වේ. අදාළ ආදර්ශ වගාවන් 55ක් දිවයින පුරා ආරම්භ කර ඇති බව තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා පවසයි. 

        මෙම ක්‍රමය ගැන උනන්දුවක් දක්වන තේ වගාකරුවන්ට එම වගා පිළිබඳ අධ්‍යයනය කළ හැකි බවත්, ඔවුන්ට තේ මණ්ඩලය සහාය වන බවත් හෙතෙම කියාසිටී.

        ගුවන් විදුලිය
        20230405බදාදා

        英国365bet体育_365bet手机官网_约彩365官旧版本网客户端下载

        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම