<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        චීනයේ අධිකම පීඩනය සහිත මුහුදු පත්ලයේ ගෑස් නල මාර්ගයේ ඉදි කිරීම අවසන්
        2022-11-23 15:12:12
        Share with:

        චීනයේ අධිකම පීඩනය සහිත මුහුදු පත්ලයේ ගෑස් නල මාර්ගයේ ඉදි කිරීම අවසන් කෙරේ.

         අමුද්‍රව්‍යවල සිට නිර්මාණය, ඉංජිනේරු හා ඉදිකිරීම දක්වා එම ගෑස් නල මාර්ගයේ සංවර්ධනය සම්පූර්ණයෙන් ස්වයං නිෂ්පාදනයෙන් ඉටු කිරීම විශේෂත්වයකි. අනාගතයේදී රටේ අධික පීඩනය සහිතව ගෑස් නිධි ගවේෂණය කිරීම සඳහා මෙය ස්ථිර පදනමකි.

        අදාළ ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ චීනයේ බෝහයි මුහුදු කලාපයේය. සාමාන්‍යයෙන් චීනයේ මුහුදු පත්ලේ ඉදි කෙරෙන නල මාර්ගයේ ක්‍රියාකාරීත්ව පීඩනය මෙගා පැස්කල් 30ක් වන අතර බෝහයි මුහුදු කලාපයේ මෙම නල මාර්ගයේ ක්‍රියාකාරීත්ව පීඩනය මෙගා පැස්කල් 50කි. සමස්ත ව්‍යාපෘතිය වසර 2023නේ අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. එම ගෑස් නිධිය භාවිතයට ලක් කිරීමෙන් පසු බෙයිජිං, ටියන්ජින්, හෙබෙයි ඇතුළු බෝහයි මුහුදු ආශ්‍රිත ප්‍රදේශවල ආර්ථික සමාජ සංවර්ධනය වෙනුවෙන් පවිත්‍ර බලශක්ති සැපයීමට සහතික කළ හැකි වනු ඇත. 

        ගුවන් විදුලිය
        20230405බදාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම