<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        චීන මාධ්‍ය සමූහය හා තායිලන්ත මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමේ එකඟත්වයක්
        2022-11-18 16:15:00
        Share with:

        චීන මාධ්‍ය සමූහය හා තායිලන්ත මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තුව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිළිබඳව එකඟතාවකට එළඹෙයි. එම දෙපාර්තමේන්තුව තායිලන්ත අගමැති කාර්යාලයට අනුබද්ධව ක්‍රියාත්මක වන අතර ඒ යටතේ තායි මාධ්‍ය ආයතන කිහිපයක් පාලනය‍ වෙයි.

        චීන ජනාධිපති ෂී ජින්පිං මහතා තායිලන්තයේ පැවැත්වෙන APEC සංවිධානයේ නායකයින්ගේ 29 වන නිල නොවන රැස්වීම සඳහා සහභාගිවූ අතරතුර එම එකඟත්වයට එළඹීම සිදුවිය. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා තායිලන්ත අගමැති කාර්යාල ඇමතිවරයා ද්විපාර්ශ්වික මාධ්‍ය සහයෝගිතා අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම පිළිබඳව එකඟතාවකට පැමිණ ඇත. එය දෙරටේ නායකයින්ගේ උපායමාර්ගික මෙහෙයවීම යටතේ ආයතන දෙක පැමිණි නවතම සහයෝගතා ප්‍රතිඵලයක් ලෙසට සැලකේ.


        ගුවන් විදුලිය
        20230405බදාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති

        英国365bet体育_365bet手机官网_约彩365官旧版本网客户端下载

        සබැඳුම