<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        ඇමරිකානු රජයේ කොරොනා පාලනය, ගෝලීය වශයෙන් මෙන්ම එරට විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන්ගේ ද පුළුල් විවේචනයට ලක් වෙයි
        2020-10-29 21:30:50
        Share with:

        ඇමරිකානු රජය මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ‍කොරොනා වසංගත පාලනය ගෝලීය වශයෙන් පමණක් නොව, එරට විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන්ගේ ද පුළුල් විවේචනයට ලක් වී තිබේ.

        මෑතදී ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂක Alex Gibney මහතාගේ නවතම වාර්තා චිත්‍රපටය තිරගත වී ඇත. Totally Under Control නම් එම වාර්තා චිත්‍රපටය කොරොනා වසංගත පාලනයේදී ඇමරිකානු රජය වගකීම් විරහිත ව කටයුතු කළ ආකාරය දැඩි විවේචනයට ලක් කරයි. කොරොනා වෛරසය ප්‍රථමයෙන් මතු වූ විට ඇමරිකානු ජනාධිපතිවරයා විශ්වාසයෙන් යුතුව කියා සිටියේ වසංගතය සම්පූර්ණයෙන් පාලනය කළ හැකි බවයි. එහෙත් මේ වන විට ඇමරිකාවේ කොරොනා ආසාදිත සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව අඛණ්ඩ ව ඉහළ ගොස් තිබේ.මෙවන් තත්ත්වයක් ඇති වීමට බලපෑ හේතු පිළිබඳව Totally Under Control වාර්තා චිත්‍රපටය වෛද්‍ය විශේෂඥයන්, රාජ්‍ය නිලධාරීන් හා ස්වේච්ඡා සේවකයන් ඇතුළු පිරිස් සමග සම්මුඛ සාකච්ඡා පවත්වමින් සොයා බැලීය. කොරොනා වෛරසය පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයන්හි පවතින දෝෂ හැරෙන්නට වත්මන් ඇමරිකානු රජයේ නොහැකියාව එම තත්ත්වයට බල පෑ වැදගත් ම සාධකය බව එම වාර්තා චිත්‍රපටය පෙන්වා දෙයි.

        පසුගිය දා නිව්යෝර්ක් ජනපදයේ ආණ්ඩුකාර Andrew Cuomo මහතා American Crisis නමින් නව කෘතියක් එළි දැක්වීය.එම කෘතිය මගින් ඔහු ආණ්ඩුකාරවරයෙකුගේ දෘෂ්ටි කෝණයෙන් කොරොනා ‍වසංගතය නිව්යෝර්ක් ජනපදයේ ව්‍යාප්ත වූ ආකාරය සටහන් කළේ ය. ‍කොරොනා වසංගත පාලනය සම්බන්ධයෙන් නිව්යෝර්ක් ජනපදය මුහුණ දී සිටින දුෂ්කරතාවන්ට ඇමරිකානු රජය වග කිව යුතු බව ඔහු පෙන්වා දෙයි. සිය වරද වසන් කිරීම සඳහා රජය චීනයට හා ලෝක සෞඛ්‍ය සංවිධානයට දොස් පැවරීම ඔහු විවේචනය කර තිබේ. කො‍රොනා වෛරසය චීන වෛරසය නොවන බව ඔහු සිය කෘතිය මගින් අවධාරණය කර ඇත.

        ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගේ වාර්තා චිත්‍රපටය හෝ වේවා නිව්යෝර්ක් ජනපද ආණ්ඩුකාරවරයාගේ කෘතිය හෝ වේවා පැහැදිලි සත්‍යයක් පෙන්වා දී තිබේ. කොරොනා වසංගත පාලනයේදී සෑම විටම දේශපාලන වාසිය ඉදිරියෙන්  තබා ගැනීම ඇමරිකානු රජය මුල සිටම පිළිපදින ප්‍රතිපත්තිය බව එම සත්‍යයි.

        英国365bet体育_365bet手机官网_约彩365官旧版本网客户端下载

        ගුවන් විදුලිය
        20230405බදාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම
        අපි ගැන