<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        英国365bet体育_365bet手机官网_约彩365官旧版本网客户端下载

        "චීනය පාලනය කිරීම සඳහා තායිවානය භාවිත කිරීමේ" ඇමරිකාවේ උපායමාර්ගය විනාශකාරී අවසානයකට පැමි‍ණෙයි
        2020-09-21 19:37:45
        Share with:

        මෑතකදී ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් Keith Krach චීනයේ තායිවාන පුදේශයේ “සංචාරය” කළේය. ඇමරිකාව මේ වසරේ තායිවානයේ සංචාරය කිරීම සඳහා ඉහළ පෙළේ නිලධාරියෙකු යැවූ දෙවන අවස්ථාව මෙයයි. මෙය එක් චීනයක් මූලධර්මය හා චීන- ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුනෙහි විධිවිධාන බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර තායිවාන සමුද්‍ර සන්ධිය හරහා චීන- ඇමරිකා සබඳතා සහ සාමය හා ස්ථාවරත්වය දැඩි ලෙස අඩපන කරයි.චීනය සමාජ පරමාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා නීත්‍යනුකූල ප්‍රතිප්‍රහාර අනුගමනය කරනු ඇත. ඇතැම් ඇමරිකා දේශපාලනඥයින් උත්සාහ කරන්නේ අභ්‍යන්තර ගැටුම් වෙනස් කර දේශපාලන ආත්මාර්ථය සොයමින් චීනයේ සංවර්ධනය පාලනය කිරීම සඳහා “තායිවානයේ ස්වාධීනත්වය” සමඟ කුමන්ත්‍රණය කිරීමට ය. බිලියන 1.4 චීන ජනතාව කිසි විටෙකත් ඔවුන්ට සාර්ථක වීමට ඉඩ නොදීම ස්ථිරය.චීනය යලි එක්වීමේ ඓතිහාසික ප්‍රවණතාවය නැවැත්විය නොහැකිය. ඇමරිකානු දේශපාලනඥයින් “චීනය පාලනය කිරීම සඳහා තායිවානය භාවිත කිරීම” සඳහා වූ උපක්‍රමය විනාශකාරී අවසානයකට පැමිණ ඇත.

        කවුරුත් දන්නා පරිදි, එක් චීනයක් මූලධර්මය චීන - ඇමරිකා සබඳතාවල දේශපාලන පදනමය. චීන- ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශන තුන පැහැදිලිවම කියා සිටියේ චීන මහජන සමූහාණ්ඩුව චීනයේ එකම නෛතික රජය බව ඇමරිකාව පිළිගන්නා බවත්, මෙම විෂය පථය තුළ ඇමරිකානු ජනතාව තායිවානයේ ජනතාව සමඟ සංස්කෘතික, වාණිජ හා වෙනත් නිල නොවන සබඳතා පවත්වාගෙන යන බවත්ය. ඇමරිකාව සහ චීනයේ තායිවානය අතර ඕනෑම ආකාරයක නිල හුවමාරුවකට චීනය සෑම විටම තදින්ම විරුද්ධ වී තිබේ.

        තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතා සහ උත්සුකයන් ගැන සැලකිලිමත් වන අතර එය චීන- ඇමරිකාවේ සබඳතාවල වැදගත්ම හා සංවේදී කාරණය යි. ඇමරිකානු දේශපාලනඥයින්ට වහාම ගමන් මාර්ගය වෙනස් කරන ලෙසත්, ඔවුන්ගේ වචන හා ක්‍රියාවන් ගැන සැලකිලිමත් වන ලෙසත්, ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා බිලියන 1.4 ක චීන ජාතිකයින්ගේ කැමැත්ත සහ අධිෂ්ඨානය වරදවා වටහා නොගන්නා ලෙසත් චීනය අනතුරු අඟවා සිටී . චීනයේ මූලික අවශ්‍යතාවන්ට හානි කරන සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට බාධා කරන ඕනෑම ක්‍රියාවක් සඳහා චීනයෙන් ප්‍රබල ප්‍රතිචාරයක් ලැබෙනු ඇත. ගින්දර සමග සෙල්ලම් කරන අය තමන්ම දැවෙනු ඇත!

        ගුවන් විදුලිය
        20230405බදාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම
        අපි ගැන